මත්පැන් සාදයක් පැවැත්වු මිගමුවේ නිළධාරින්ට දඩුවම් කෝ ?

0
216
නෝනා

මිගමුව ගිනි නිවන ඒකකයේ පසුගියදා පැවැති මත්පැන් සාදය ගැන මේ වන විට මිගමුවේ වෙනත් ආයතන වල රාජ්‍ය නිලධාරින් අතර මතුව ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ මිගමුව නාගරික කොමසාරිස්වරිය පවා සහභාගි වු මේ සාදය ගැන අදාල බලධාරින් විසින් විනය පරික්ෂණ නොපවත්වන්නේ මන්ද යන කරුණයි.
ගිනි අවදානමක් පවතින නත්තල් සමය තුල ගිනි නිවන ඒකකයේ ප්‍රධානියාද ඒක්ව සිටි මෙම සාදය තුලින් මතුවන බරපතල කරුණු ගණනාවකි.
ඉන් කියැවෙන්නේ මිගමුව නගරය වැටි ඇති තත්වයයි.
කලු සල්ලි කුමාරවරුන්ගේ පාලනයට නතුව ඇති පුංචි රෝමය තුල සිදුවෙමින් ඇති මේ විනාශය ගැන කතෝලික පල්ලියද මීක් නොකියයි.

සමන්




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here