මත්පෙති විකුණු මීගමුවේ කාන්තාවන් 5 ක් බන්ධනාගාරයට

0
58

මීගමුව ප්‍රදේශයේ නිවෙස් 8 ක් වටලා මත්පෙති විකුණු අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණ අතර මින් පස්  දෙනෙකුම කාන්තාවන් බව  පොලිස් වාර්ථා හෙළි කර සිටි.
මේ සියළු දෙනා පෙබ 07 දක්වා රිමාන්ඩ් කර ඇතැයි සැලය.