මත්පෙති විකුණු මීගමුව රෝහලේ ඖෂධවේදියා පොලිසියට මාට්ටු?

0
63

Tramadol-capsulesපිළිකාව වැනි රෝගි තත්වයන් වලදි ඇතිවන දරුණු වේදනාවන් පාලනය කිරිම සදහා දෙනු ලබන ට්‍රැමඩෝල් නම් වු වේදනා නාශකය දැන් මීගමුව සහ අවට ඇතැම් කොටස් මත්විම සදහා යොදාගනු ලබන බව වාර්ථා වෙ.
මේ ට්‍රැමඩෝල් කරල් 80 ක් ද සමගින් අයෙකුව මීගමුව පොලිසිය විසින් පසුගිය 25 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
31 ක් වියැති නුවන් රංග ප්‍රියදර්ශන නම් වු මීගමුව රෝහලේ සේවය කරන ඖෂධවේදියෙකු යැයි පසුව සොයාගෙනන තිබේ.
මීගමුව ගල්කන්ද ප්‍රදේශයේ පදිංවි සිටින විවාහකයෙකු ඔහු කොළඹ විශ්වද්‍යාලයක ඖෂධවේදි පාඨමාලව හැදෑරු අයෙකු වන අතර ඔහු ගල්කන්ද හංදිය ප්‍රදේශයේම ඖෂධ අලෙවි සැලක් හවුලේ පවත්වාගෙන ගිය අයෙකු වන අතර ඒ කාලයේදිද ඔහු මෙම මත්පෙති ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව වාර්ථා වේ.
නුවන් රංග අනුරාධපුර මධ්‍ය මහවිහදුලේ ඉගෙනුම ලැබුවෙකි.