මත්පෙති වෙළදාම දැන් මීගමුවේ ගෙවල්වලටත් ????

0
60

මීගමුව තුල පසුගිය දිනවල මහත්  ආන්දෝලනයකට බදුන් වු සු ඩොල් නම් වු වේදනා නාශක ඖෂධය මතට ඇබ්බැහි වු තරුණයන් අතර වසංගතය මෙන් පැතිර යන අතරේ විශේෂයන්ම මීගමුව පොලිස් අධිකාරි කාර්යලයේ සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාගේ මෙහෙයවිම යටතේ ක්‍රියාත්මකව ඇති විශේෂ වැඩපිළිවෙල යටතේ ඊයේ රාත්‍රියේද විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණ අතර මෙහි විශේෂත්වය වන්නේ සු ඩොල් නමැති ඖෂධය තරුණයන් හට අලෙවි කරනු ලැබු නිවෙස් 8 ක් මේ වැටලිමේදි අසුව ඇති බවයි. මින් 7 ක්ම හරිස්චන්ද්‍රපුරය නම් වු ප්‍රදේශයෙන් වන අතර අනෙක් නිවස අසුව අත්තේ රුක්අත්නන හංදියෙනි.