මත් උවදුර සහ පාතාලය මැඩලනවා -ජනපති

0
245

1596107404-gotabaya-rajapaksha_l

 

මත් උවදුර සහ පාතාලය මැඩපවත්වා ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කහවුරු කිරීම සදහා අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

නිමල් ලංසා සහ දයාන් ලංසා විසින් සංවිධානය කරන්නට යෙදුන මිගමුවේ රැස්විමකටද අද ජනපති සහභාගි වි තිබුණි.ඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ යැයි චෝදනා ලැබු දේශපාලකයන් සිටින ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ මත්උවදුර පාලනව කරනවා යැයි ජනපති ගෝඨාය කියන්නට සිදුවිම දෛවරයේ සරදමක් වැනිය.