(2013.08.25)අද උදෑසන වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීම සඳහා මාංචු ගැලවූ අවස්ථාවේදී මෙම සැකකරුවා පලාගොස් ඇති බව වාර්තාවේ.
එහෙත් මේ සම්බන්ධයෙන් මීගමුව රෝහල් පොලීසියෙන් අප අද සවස විමසා සිටි අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මේ පිළිබදව කිසිවක් ඔවුන්ට වාර්තා වී නොමැති බවයි.