මධුමාධව ගම්පහ පොහොට්ටු මනාප ලයිස්තුවේ අන්තිමයා වෙයි !

0
158

wedding of madumadawa 4

 

ජාතිවාදය කරපින්නා ගත් කුප්‍රකට චරිතයක් වු මධුමාධව අරවින්දට පොහොට්ටු මනාප ලයිස්තුවේ හිමිව ඇත්තේ අන්තිම ස්ථානයයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු තැන තැන ඇතිවු මුස්ලිම් විරෝධි ගැටුම් වලදි එයට මැදිහත්වු ප්‍රධාන චරිතයක් ලෙස මධුමාධවගේ නමද විය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මධුමාධවට ලැබි තිබුනේ මනාප 28412 කි .
විමල් විරවංශගේ පක්ෂයෙන් තරඟ වැදුන මධුමාධව මේ අනුව දැන් දේශපාලනිකව නන්තාර වි ඇත.