මේ විදියට කාමච්චෝඩේ පැත්තෙන් කුණු එකතු වෙලා තිබුනා.
මන්ත්රිලා නැතන්ම මම වැඩේ කරන්නම් කියල තරුණයෙක් ඉදලක් අතට අරන් තිබුනා.
එයත් පහුගිය කාලේ ඡන්දෙ ඉල්ලපු කෙනෙක්.
මොන පක්ෂෙන් වුනත් දැන් මිගමුව ට ඕන කරල තියෙන්නේ නගරාධිපතිගෙන් ටෙන්ඩරයක් ගන්න ඕන නිසා ජනතා ප්රශ්ණ ගැන කථානොකර ඉන්න බස්සෝ නෙමෙයි.වැඩක් කරන්න පුලුවන් පිරිසක්.