මන්ත්‍රි තාත්තා රටසවාරියක ? අඩුව පුරවන්න පුතාව මැයි පෙළපාලියට යවලා ?

0
118

hecor mayපුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප පාර්ලමේන්තු මන්ත්‍රිවරයෙකු වු ඔහු පසුගිය දින කිපය පුරාවට සිටියේ  එතෙර සංවාරයකය .
ගෙවුණු මැයි දින සමරුවට මේ මන්ත්‍රිවරයාගේ  මුහුණ තියෙන බැනර් එකක් පමණක් අතේ තියාගෙන මැයි දින පෙළපාලියට සහභාගිවන්නට ඔහුගේ ආසනයේ පාක්ෂිකයන්ට සිදුව තිබුණි.
තවත් එක් දෙයක් නිරික්ෂණය කරන්නට ලැබුණු රට ගිය මන්ත්‍රි තාත්තාගේ අඩුව පුරවමින් ඔහුගේ තරුණ පුතා ආසන බැනරයේ සිය මන්ත්‍රි තාත්තා ගමන් කරන අකාරයෙන්ම මැයි පෙළපාලියේ ගමන් කිරිමයි….
D.M.K.A
නාත්තන්ඩිය