මන්ත්‍රි දියණියගේ උපන් දින සාදය සුපිරි තරු පහේ හෝටලයක?

0
122

Jetwing blueනාගරික මන්ත්‍රිවරයෙකුගේ වැටුප රු 8500කි. එහෙත් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ බොහෝමයක් මන්ත්‍රිවරුන් හැසිරෙන්නේ මාසිකව ලක්ෂ ගණනින් මුදල් උපයන්නන් ලෙසින්ය.
මේ සම්බන්ධයෙන් අළුතින්ම ඇතිව තිබෙන කථාබහ වන්නේ ආණ්ඩු පක්ෂයේ එක් ප්‍රබල මන්ත්‍රිවරයෙකුගේ දියණියකගේ උපන් දින සාදයක් මීගමුවේ තරුපහේ හෝටලයක ඊයේ පැවැත්විම පිළිබදවය.
මෙම සාදය පැවැත්වි ඇත්තේ ”ජෙට්වින්ග් බ්ලු”නම් වු සුපිරි තරු පහේ හෝටලයේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here