මන්ත්‍රි බඩියන්ට ස්ථිර සේවා පත්විම් සහ නගර සභාවෙන් පඩි ..??

0
78

මීගමුව මහනගර සභාවේ ස්ථිර සේවා පත්විම් ලැබු ඇතැම් කම්කරුවන් අද සේවය කරන්නේ ඇතැම් නාගරික මන්ත්‍රින් වෙතය.
එක්කෝ තාවකාලික බොඩි ගාඩ් කෙනෙකි.නැතිනම් රියදුරෙකි.එසේත් නැතිනම් මේ අය ත්‍රි විල් එලවති.
මේ සියලු බඩියන් නඩත්තු වන්නේ මීගමුවේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලෙනි.
මෙවැනි බඩියන්ව  පාලනය කරගන්නට බැරිවිම නගරාධිපති ඇතළු පරිපාලන අධිකාරියේ නොහැකියාවද  නැත්නම් තවත් කාට හෝ බියෙන් පසුවිමද.??