මන්නාරමේදි මාදැලට හසුවු අපූරු මාළුවා..

0
130

IMG-20200924-WA0005IMG-20200924-WA0004IMG-20200924-WA0003

අද මන්නාරමේ සිට ගෙන ආ මාදැල් සාල මාළු අතර මේ මාළුවා රැඳී සිටියා. මෙයාගෙ මුළු ශරීරයම ඉටි කවරයකින් වගේ ආවරනයකින් ආවරනය වෙලා තියෙන්නෙ. මෙයාගෙ බඩ පැත්ත තබ්ලේඩ් තලයක් වගේ කැපෙන සුළුයි. නමක් නෑ . සම්පූර්ණ දිග අඟල් 5 ක් සහ බඩ මැද අඟල් 1/2 ක් පමණ ඇති.

ඡායා සහ සටහන සැම්සන් ඥානසිරි
.