පාස්කු ඉරුදින එල්ලවු බෝම්බ ප්‍රහාරයෙන් මිය සැම වෙනුවෙන් පහනක් දල්වා සොව පළකිරිමට හෙට දිනයේ ඉතාලියේ බ්‍රෙෂියා නගරයේදි පැවැත්වේ .මනුෂ්‍යත්වය වෙනුවෙන් පහනක් දල්වමු යනුවෙන් එකි වැඩසටහන බ්රෙෂියාහි සන් ෆවුස්තිනෝ දේවස්ථානය අසලදි සවස 5.30 ට පැවැත්වේ .
මේ අතර ඉතාලියේ නගර කිපයකදිම පසුගිය දිනවල සැමරුම් පැවැති අතර ඉදිරි දිනවලදිද එවැනි සොව පළකිරිම් සැමරුම් සංවිධානය කෙරෙන බව වැඩිදුරටත් වාර්ථාවේ.