මනෝගනේෂන් මීගමුවට

0
95

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා  මාර්තු 21 වනදා පෙරවරුවේදී මීගමුව ප්‍රෙද්ශයේ  ජන්ද ප්‍රචාරක වැඩකටයුතු කීපයකට  සහභාගී විය.  එම අවස්ථාවේදී මීගමුවේ හින්දු කොවිලේ දී ඔහුව පිළිගත් අතර  ඔහු මේ අන්දමට මීගමුව ප්‍රෙද්ශයේ සංචාරයක නිරතවූයේ බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් තරග වදින  එම පක්ෂයේ අපේක්ෂකයන් ගේ මීගමුවේ ජන්ද ප්‍රචාරක වැඩ සදහා සහයෝගය දැක්වීම පිණිසය. DSC05166DSC05166ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්