“මම දැන් ඉන්නේ වේලක්කන්නි පල්ලියේ” – හිටපු ඇමති ගුණරත්නගෙන් මිපුරට දුරකථන ඇමතුමක් ?

0
54

Sarath_Mahinda_410px_17-07-හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බැහැදැකිමට මේ මස 16 වනදා තංගල්ලට යෑමට නියමිත ශ්‍රිලනිප මන්ත්‍රින් විශාල පිරිසකගේ නම් මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලක්වෙමින් තිබේ.
මේ  අතර මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නමද වෙයි.
මේ පිළිබදව මීපුර වෙබ් අඩවිය වෙත ප්‍රතිචාර දක්වමින් සරත් ගුණරත්න මහතා පවසා සිටියේ ..තමන් දැන් සිටින්නේ ඉන්දියාවේ වේලකන්නි පල්ලියට වන්දනාවේ පැමිණ බවය.යළිත් ලංකාවට පැමිණෙන්නේ අප්‍රේල් 16 වෙනිදා බවය.සරත් ගුණරත්න 16 වෙනිදා තංගල්ලට යනුවෙන් අප පළකළ පුවත සම්බන්ධයෙන් වේලකන්නි නගරයේ සිට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා සිටියේ..
….”මීපුර පුවත් කණ්ඩායමේ හැමෝටම මම සුභපතනවා ඒ වගේම කියන්න ඕනේ මේ වසර කොහොමටත් මහින්ද මහත්තයාට සුභයි”යනුවෙනි.