අධිකරණයෙන් ලැබුණු නියෝගයන් සාධාරණ නැති බව පවසන මේ ගරු පියවරැන් ඒ සදහා ආදාල නිතිමය මැදිහත්විම් විම් නිසි ලෙසින් නොකර ජනතාව පාරට කැදවිම අතිශය භායනත බවද පවසා සිටියි.
අප ඇමතු ඒක පියතුමෙක් පවසා සිටියේ තමන්ගේ යෝජනාව නම් කිතුණු ප්‍රතිමාව මල්වත්ත පල්ලියටත් බුද්ධ ප්‍රතිමාව පන්සලකටත් ගෙන ගොස් තබාගෙන නගර සභා පිටිය නිදහස් කර දිය යුතු බවය.
කෙසේ වෙතත් ඉහලින් ලැබුන නියෝග මත හෙට දිනට නියමිතව තිබු විරෝධය අවලංගුකර ඇති අතර එහි ප්‍රධාන සංවිධායක ලෙසින් කටයුතු කළ කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් ප්‍රනාන්දු පියතුමන් සම්බන්ධ කරගැනිමට අප කිපවිටක් උත්සාහ කළද එය අසාර්ථක විය. එතුමන්ගේ ජංගම දුරකථනය දැන් පැය කිපයක සිට ක්‍රියාවිරහිත කර ඇත.