ඔහු මෙසේ කියා ඇත්තේ මීගමුවනිව්ස් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමිනි.
නම සදහන් කිරිමට අකමැති වු කටාන ශ්රිලනිප පාක්ෂිකයෙකු සදහන් කලේ සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මැතිණියට ලැබෙන මනාප අඩුකිරිම සදහා කටාන ආසනයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු යෙදිමට කටයුතු කිරිම පිළිබදව ඇමති නිමල් ලංසාට එල්ලවි ඇති චෝදනාව දැන් තවත් තහවුරු වි ඇතිබවය.