මරණය සිදුව අැත්තේ සිරුරට ගිනි ගැනිමෙන් ..?

0
139

පසුගිය  දිනක මීගමුව කුරණ කලපුව අසලින් හමුවු මළ සිරරු පිළිබදව මීගමුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිදරව් වි තිබුනේ මරණයට හේතුව සිරුරට ගිනි ගැනිමක් බවය.
තවදුරටත් මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ සදහා සිරුරේ කොටස් කොළඹට යවා ඇතැයිද වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here