මර්ධනයට,පාදඩකරණයට එරෙහි මහා ජන රැළිය ජන 28 කොළඹදී…

0
92

Jan 28 a protestවෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවක් ජනවාරි 28 වනදා සවස හයිඩ් පිටියේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි සමඟි බලවේගයේ ක්‍රියාධරයෙකු මීපුරට පවසා සිටියේය.
දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සහ බහු ජන සංවිධාන කොළඹ නගරයේ ස්ථාන කිපයකින් ඇරඹිමට නියමිත පෙළපාලි ඔස්ෙස් හයිඩ් පිටියට පැමිණිමට නියමිතය.