මර්ධනයට එරෙහිව කිතුණුවෝ අද මහපාරට…

0
98

යුක්තිය වෙනුවෙන් පෙනි සිටින කුඩූ කරන්නට වලිකන වත්මන් රජය දැන‌් මේ සැරසෙමින් සිටින්නේ පාස්කු ප්‍රහාරයට ඒරෙහිව මතුව එන විරෝධය මර්දනය කිරිම සදහා ප්‍රගතිශිලි කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණි පියතුමන්ද මර්ධනයට ලක්කිරිමටය.
තමන්ව අත්අඩංගුවට ගැනිම වලකලන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි පියතුමන් විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයේ ගොනු කල අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිම අද සිදුකිරිමට නියමිතය.
මර්ධනයට එරෙහිව ගාමිණි පියතුමා තනිනොකර ඒකට පෙළගැසිමට අද ගරු පියතුමන්ලා ඇතුළු විශාල කිතුණුවන් පිරිසක් කොළඹට රැස්වනු ඇත.