මර්ධනයට එරෙහිව ගරු පියවරුත් පෙරමුණ ගනිති !

0
166
194951680 1684509868426579 4993934385632130776 n
180326776 1684509825093250 8194677067794711648 n 1
fr.wicrama 2

රාජපක්ෂ පාලනය විසින් දියත් කරමින් සිටින මර්ධනයට ඒරෙහිව සියළු ප්‍රගතිශිලින්ගේ විරෝධයන් මේ වන මතුවෙමින් තිබේ.
එමෙන්ම එම විරෝධයන් මේ වන විට ලංකාවේ විවිධ නගර පුරාද පැතිර යමින් තිබේ.
මේ අතර පසුගියද කතෝලික පියතුමන්ලාද පුවත් පත් සාකච්ජාවක් පවත්වමින් නිරෝධන නීති මර්ධන නීති ලෙස යොදා ගැනීම දැඩි ලෙස පිළිකුල් කරමින් එය හෙලා දකිමින් මාධය වෙත අදහස් දක්වා තිබුණි.
ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, වෛද්‍ය ගරු වික‍්‍රම ෆොන්සේකා පියතුමා ඇතුලු පියවරු සහ කතෝලික ගිහි ක‍්‍රියාකාරීන් රැසක්මේ අවස්ථාවට සහභාගී විය.මෙහිදී අධ්‍යාපනය මිල්ටරීකරණය කිරීමත්, මර්ධනකාරී ලෙස නිරෝධන නීති භාවිතා කරමින් විරෝධතා දක්වන්නන් අත් අඩංගුවට ගැනීමත්, රටේ දේපොල විකුණමින් ආණ්ඩුව ගෙන යන ම්රධනකාරී පාලනයත් දැඩි ලෙස විවේචනයට ලක්විය.

fr.sarath

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here