මර්ධනයට එරෙහිව මීගමුවේ අදත් විරෝධතා…

0
599
IMG 20210717 155857
IMG 20210717 160527

මර්ධනයට එරෙහිව අදත් මිගමුවේදි විරෝධතාවයක් පැවැත්විණි. මිගමු පුරවැසි එකතුව විසින් එය සංවිධානය කර තිබුණි. සිවිල් ක්‍රියාධරයන් ,ආගමින නායකයන්, ධිවර කාන්තා සංවිධාන වලද දායකත්වයෙන් අද මෙම විරෝධතාවය පැවැත්විණි.
නගර මධ්‍යයේ ස්ථාන කිපයක පඹයන් ප්‍රදර්ශණය කරමින් ඇරඹි මෙම විරෝධාතාවය පසුව පෙළපාලියෙන් මිගමුව ඔරලෝසු කණුව අසලට පැමිණ සටන් පාඨ කියමින් සිය විරෝධය පළකර සිටියහ.

IMG 20210717 154507
IMG 20210717 155023
IMG 20210717 160804
IMG 20210717 152801
IMG 20210717 154701
IMG 20210717 152844
IMG 20210717 155857

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here