මර්ධනයට ඒරෙහිව මිගමුවේත් ගුරු විදුහල්පති විරෝධතා !

0
368
IMG 20210715 112427
IMG 20210715 111404 2
IMG 20210715 111618

මීගමුව ඉතිහාසයේ දැවැන්තම ගුරු විදුහල්පති විරෝධතාවය අද මිගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිටදි පැවැත්වුනේ රාජ්‍ය මර්ධනයට ඒරෙහිවය.
අධ්‍යාපනයත් හමුදාකරණයට ලක්කරමින් ක්‍රියාත්මක කිරිමට ක්‍රියාත්මක කිරිමට යන කොතලාවල පණතට ඒරෙහිව මෙන්ම ඊට විරෝධය පළකරමින් අරගලයක නිරතවු ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුලු ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ ගුරු විදුහල්පති ඒකතුව විසින් මෙය සංවිධානය කර තිබුණි.
මිගමුවේ සිවිල් සමාජ ක්‍රියාකාරින්ද මෙම අරගලයට ඒක්ව සිටිමද විශේෂත්වයකි.

IMG 20210715 111402
212309036 1182440735516041 4985306973622088985 n
213611139 1182440118849436 96947988760532051 n
213619587 1182440805516034 3886277985202486991 n
212400786 1182441272182654 5313841411999477689 n



.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here