මල් කැකුල තලා පෙලා පොඩිකළ කාමුක අමනුෂ්‍යයා අත් අඩංගුවට

0
124

01(2.00)හලාවත ඉරනවිල සමිදුගම විසු සුසිත් නිර්මාල් ප්‍රනාන්ද ( 9 ) මල් කැකුල තලා පෙලා පොඩිකර සිය විකෘති කාමුක අමුනුෂයයාව අද උදේ නායාරෑ වල ධීවර වාඩියක සැගව සිටිය දි මුලතිව් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ සත් කාර්ය ඒ ආකාරයෙන්ම සිදු කළ මුලතිව් වැඩ බලන මුලස්ථාන පොලිස් පරීක්ෂක අයිවන් මෙන්ඩිස් වැන්ඩගාඩ් සැරයන් ගාමිණි 8949 කොස්තාපල් සුරේන්රාජා 90943 හා පොලිස් රියදුරැ කරැණාරත්න 80627 යන මහත්වරැන්ට අපේ අති විශේෂ හා ගෞරවණිය ආචාරය පුද කරමු. මහත්වරැනේ ඔබ සියලු දෙනා මෙහිදි දැක්වු බුද්ධිමත් භාවය සම්බන්දයෙන් පොලිස්පතිතුමාගේ නෙත ඉතා කඩිනම් යොමු වේවා.මේ තමයි පොලිසියේ ඉන්න නියම මහත්වරැන්. ඔබට පිං..
ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත