මවුන්ට් එළිසබෙත් රෝහල සහ මාළු කපන මල්ලි මාමාගේ හදවත

0
118

මල්ලි මාමා කුට්ටිදුව ලෙල්ලමේ අපි දන්න කාලේ ඉදන් මාලු කපන හැමෝගෙම හිතදිනාගත්තු සුන්දර චරිතයක්.

ජිවන අරගලය ගෙනියන්න දරන වෑයමක්…

කොයිතරම් මහන්සියක් ගන්නවද කිව්වොත් එයාට තියෙන හදවත් රෝගෙත් අමතක කරල දිගටම මාලු කඩේට එනවා.

පපුව රිදුනොත් දිව යටට පෙත්තක් තියාගන්නව.

හදවත් සැත්කමට රජයේ ඉස්පිරිතාලෙකින් දිල තියෙන දිනේ වෙනකන් ඉන්නව මිසක් පැය 24ම මාලු කැපුවත් තව අවුරුදු කියක් යයිද නවලෝකෙන් කරගන්න.

ලොකු ලොක්කෝ පොඩි ලෙඩකටත් සිංගප්පුරු යනකොට මල්ලි මාමල දිව යට තියාගන්න පෙත්ත සාක්කුවේ දාගෙන හැමදාම මාලු කපන්න මාලු කඩේට එනවා..
(Negombo not news පිටුවෙනි )