මසාලා තේ එකක් නොමිළේ රස බලන්න යන්න Food News එකට

0
605

ඉන්දියානු ක්‍රමයට බිරියානි, පරාටා රසබැලිය හැකි හොදම ස්ථානයකි Food News. පෙරියමුල්ලේ පිහිටා ඇති Food News රෙස්ටුවරන්ට එකේ මේ දිනවල මසාල් තේ දෙකක් ගන්නා ඔබට එකක් නොමිළ් ලැබෙයි.