මහජන බදුමුදල් වලින් හොදට කාපු විපක්ෂ මන්ත්‍රිවරු ??

0
86

පසුගිය අයවැය පිළිබද මහසභා රැස්විමෙන් පසු විශේෂ අයවැය සාදයක් මීගමුවේ එක්තරා හෝටලයකදි පැවැති අතර මෙහිදි ඇතපදමට බිමට මෙන්ම කෑමද පැමිණි සියළු දෙනා වෙත සපායා තිබුණි.
මෙහිදි ඇති පදමට සූර් වු විපක්ෂ මන්ත්‍රිවරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින්ද සමගින් මහත් කළු පගව ඕනෑ දේ මෙන්ම අනවශ්‍ය දේද කියා තිබුණි
කෙසේ වෙතත් මේ සාදය වෙනුවෙන් වැය කර තිබුණ මුදල් ගණන දැනගත් පසු ඒ අයටද දෙලෝ රත් වි තිබුණි.
කෙසේ වෙතත ් මේ වෙනුවෙන් ලක්ෂ 2ක ට වැඩි මුදලක් වැය වි තිබුණි.මහජන මුදල් මෙතරම් වැයකලේ මන්දැයි ප්‍රශ්ණ කරන්නට සිටි විපක්ෂයේ මන්ත්‍රින් පිරිසක් එම තිරණය වෙනස් කරගෙන තිබුෙන් ගලක් උඩ කැත බළලෙක් දැකිමෙන් අනතුරුව බව දැනගන්නට තිබේ.