මහජන බදු මුදලින් පක්ෂ විපක්ෂ මන්ත්‍රින් 18 කට රටසවාරියක්

0
68

එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ පනස්දාහක් බැගින් මන්ත්‍රිවරුන් 18 දෙනෙකු සදහා මීගමුව මහජනයාගේ බදුමුදල් ඉදිරියේ එළඹෙන විදස් චාරිකාවක් සදහා යෙදවිමට මීගමුව මහනගර සභාව කටයුතු කරගෙන යන බව වාර්ථා වේ.
මෙයට අමතරව මේ ගමනේ යෙදෙන එක් දිනක් සදහා ඇමරිකානු ඩොලර් 30 ක මුදලක්ද මේ එක් මන්ත්‍රිවරයෙකු වෙනුවෙන් විශේෂ දිමනාවක් ලෙසින් ලබාදෙනු ඇත.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ  වැඩසහටහනකට යැයි කියමින් මේ අය මැලේසියාව සහ බැංකොක් බලා යාමට නියමිතය.
මේ අතර වැඩ බලන විපක්ෂ නායකවරයා වන කැලිසන් ජයකොඩි මහතාද මහජන බදුමුදලින් චීනය බලා යාමට නියමිතව ඇත.