මේ අතර ආණ්ඩු පක්ෂය හා ඉතා කිට්ටුවෙන් හාදකම් පවත්වන එජාප මන්ත්‍රින් තුන්කට්ටුවක් බැංකොක් සිහින හිත දාරා දැනමත් ඉල්ලුම් පත් දමා ඇතැයි වාර්ථා වේ.වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාද සිය විදේශ ගමන් බලපත්‍රය සහ අදාල ලියවිලි දැනටමත් භාර දි ඇතැයි වාර්ථා වේ.
වාර්ථා වන අන්දමට මේ විදෙස් රටවල පළාත් පාලනය ගැන හදාරන්නට මේ මන්ත්‍රිවරුන් යැමට නියමිත බව ප්‍රකාශ කරමින් ඒ සදහා මහජන බදුමුදල් යොදාගැනිමට දැන් කටයුතු සැලැසුම් වෙමින් තිබේ.