මහජන මුදලින් රටගිහින් ඩෙංගු ගැන ඉගෙන ගත්තු දොස්තර ලක්කුමාරගේ ඩෙංගු මාෆියාව ?

0
79

dengu-wrd-1දොස්තර ලක්කුමාර ඩෙංගු පාලනය ගැන පුහුණුවක් සදහා තවත් වෛද්‍යවරුන් පිරිසක් සමගින් තායිලන්තයට ගොස් තිබුනේ රජයේ වියදමෙනි.නැතිහොත් මහජන මුදලෙනි.
ඒ ලැබු දැනුම සහ කුසලතා උපරියමෙන් යොදාගත් වෛද්‍ය ලක්කුමාර මහතා තමන්ගේ පුද්ගලික මඩිය තරකරගන්නටද දැන් ඒ දැනුම උපරිමයෙන් යොදාගනිමින් සිටි.
මීගමුවේ ඇතැම් පුද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර කරනු ලබන ඩෙංගු රෝගියෙකු එක් වරක් බැලිමට පැමිණිම සදහා අයකරනු ලබන මුදල රු 5000 ක් බව වාර්ථා වේ.මීගමුවේ ති ඇතැම් රෝහල්වලදි මේ ගණන තවත් ඉහල අගයක් ගැනිමටද නියමිතය.
මේ දිනවල මීගමුවේ  ඇතැම් ප්‍රදේශකරා වසංගතයක් මෙන් පැතිර යමින් ඇති පසුබිමක දොස්තර ලක්කුමාරගේ මේ ඩෙංගු මාෆියාව ක්‍රියාත්මකය.