මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහී දිනුම් වාරය අද සූරියවැව පොලිස් ක්‍රීඩාංගනයේදී දී දිනුම් අදියි

0
453

69293457_1312087285627303_182668249043828736_o
මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් අදින්නේ ලග එන සැප්තැම්බර් 06 වෙනිදා සූරියවැව පොලිස් ක්‍රිඩාංගණයේ ඉදිවන දැවැන්ත වේදිකාව මතයි. තෑගි පිට තෑගි දිනාගන්න පුළුවන් තෑගි ආකාරයක් රස සාගරයක් මහජන සම්පත 4000 වන දිනුම් වාරය. මිලදී ගන්න ඔබට තෑගි අලෙවි කරන නියෝජිත මහත්ම මහත්මීනටත් තෑගි, අලෙවි සහයක මහත්ම මහත්මීන්ටත් තෑගි මහජන සම්පත 4000 වන වාරයේ ටිකට්පත් 50 කට වඩා වැඩියෙන් එකවර මිලදී ගන්න හැමෝටමත් තෑගි ඒ හින්දම තමා අපි කියන්නෙ මහජන සම්පත තෑගි ආකරයක් කියලා.

  • සාමාන්‍ය දිනුම් ඇදීම තුලින් රුපියල් කෝටි ගණනින් මුදලින් තෑගි විසි ලක්‍ෂයේ,ලක්‍ෂයේ තෑගි හා සෙසු තෑගි කන්දරාවක්.
  • ඊලගට රන්කාසි අංකය ගලපා ගෙන රන්කාසි 200 කටත් වැඩියෙන්
  • ඊලග දිනුම් ඇදීම තුලත් ටොයොටා රෂ් සුපිරි මොටර් රථය, ලක්‍ෂ 10 තෑගි 25 ක් සමග සෙසු තෑගි
  • විශේෂිත අංකයට ටොයොටා වීගෝ මෝටර් රථයක්
  • ඇපල් I Phone 8 (64 GB) 02 ක්
  • ත්‍රීරෝද රථ 01 ක්
  • 125 CC යතුරු පැදි 01 ක්
  • කාන්තා යතුරු පැදි 01 ක්
  • ඒ වාගේම 4000 මහජන සම්පත ලොතරැයි 04 ක් එකවර මිලදී ගත්තාම ඒ ලොතරැයි 04 බාර්කෝඩ් අංකය හා රන්කාසි වාහන අංකය තැපැල් පතක ලියා NLB අපට එවන්න ඕන. ලිපිනය මෙන්න මේක, මහජන සම්පත 4000 වන වාරයේ තෑගි පිට තෑගි තරගය , තැ.පෙ.549,කොළඹ. ඒ ලොතරැයි 04 ඔබ ලග සුරක්‍ෂිතව තබා ගන්න ඕන . ඔබ එවන තැපැල් පත් වලින් නැවත දිනුම් ඇදීමක් කරලා වටිනා තෑගි දෙන්න අපි සූදානම්. ඒ වගේම මහජන සම්පත 4000 වන වාරයේ ලොතරැයි පත් 50 ක් හෝ ඊට වැඩිපුර ප්‍රමාණයක් එකවර ගන්න ඔබට මෙන්න මේ ක්‍ෂණික දුරකතන අංක වලට කතා කරන්න පුළුවන්. 0114607045 / 0768717000 කථා කරලා ඔබට අවශ්‍ය ටිකට් පත් ප්‍රමාණය කිව්වොත් ඔබ ඉන්න තැනට අපට ගෙනත් දෙන්නත් පුළුවන්. එහේම ඇනවුම් කරලා ගන්න අයට අපි තෑගිත් දෙන්න සූදානම්.
  • ඒ වගේම මහජන සම්පත 4000 වන වාරයේ ලොතරැයි අලෙවි කරන අපේ නියෝජිත මහත්ම මහත්මීන්ට සහ අලෙවි සහයක මහත්ම මහත්මීන්ට තෑගි දෙන්නේ මෙන්න මෙහෙමයි, ඔබේ ලොතරැයි අලෙවි කුටියේ හෝ අලෙවි පුවරුවේ මහජන සම්පත 4000 වන වාරයේ ලොතරයි පත්හොදින් ප්‍රදර්ශණය කරමින් අලෙවි කරන අය පරීක්‍ෂා කරන්න හදිසියේම NLB නිලධාරීන් ඔබ හමුවන්න එන්න පුළුවන්. එහෙම එනකොට ඔබේ ලොතරැයි කූඩුවේ අලෙවි පුවරුවේ මහජන සම්පත 4000 වන වාරයේ ලොතරයි පත් හොදින් ප්‍රදර්ශණය කර තිබේ නම් ඒ මොහොතේම ඔබට තෑගි දෙන්න අපේ නිලධාරි කණ්ඩායම සූදානම්.

ජාතික ලොතරයි මණ්ඩලය මහජන සම්පත 4000  වන වාරය  වෙනුවෙන් පවත්වනු ලබන ”මහජන සම්පත රන් කිරුළ ” විශේෂ දිනුම් ඇදීම වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ජනතාවට තෑගි පිට තෑගි ලබාදෙමින් ජනතා අභිෂේකය සඳහා ගම දනව් සිසාරා ගමන්කරනවා .එයට සහභාගිවී ඔබත් ක්ෂණිකව තෑගි දිනාගන්න.

ගමන් මග

අගෝස්තු 22 යාපනය   ,  කිලිනොච්චි,මුලතිව්

අගෝස්තු 23 නෙදුන්කර්නි ,පුලියන්කුලම්,වව්නියා

අගෝස්තු 24  මැදවච්චි ,අනුරාධපුර,

අගෝස්තු 25කහටගස්දිගිලිය,හොරොව්පොතාන,ත්‍රිකුණාමලය

අගෝස්තු 26 කන්තලේ,හබරණ,පොලොන්නරුව

අගොස්තු 27 ශ්‍රීපුර,දෙහිඅත්තකන්දිය,මහියංගනය

අගෝස්තු 28 බදුල්ල,බණ්ඩාරවෙල,

අගෝස්තු 29 නුවර එලිය ,ගම්පොල,නුවර

අගෝස්තු 30 දිගන,මාතලේ,දඹුල්ල ,

අගෝස්තු 31 ගලේවෙල ,මැල්සිරිපුර ,කුරුණෑගල

සැප්තැම්බර් 01 රබුක්කන,කෑගල්ල ,අවිස්සාවේල්ල

සැප්තැම්බර් 02 ඇහැලියගොඩ ,රත්නපුරය,හොරණ

සැප්තැම්බර් 03 පානදුර,කළුතර,මතුගම

සැප්තැම්බර් 04 නෙළුව,මාතර,තංගල්ල

සැප්තැම්බර් 05 අම්බලන්තොට, ඇඹිලිපිටිය,සූරියවැව

සුරියවැව පොලිස් ක්‍රීඩාංගනයේදී දැවැන්ත වේදිකාවක්  මත සජීවීව ”මහජන සම්පත රන් කිරුළ 4000 ” දිනුම් ඇදීම සිදුකෙරේ. එදින පර්පල්රේන්ජ් සංගීතයට   දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරා පැවැත්වෙන සංගීත රාත්‍රියට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා ..