රටතුල පවතින ඩෙංගු වසංගත තත්වය හමුවේ එය මැඩලිමට කටයුතු කරන නිලධාරියෙකුට සිදුකර ඇති ක්‍රියාව කිසිසෙත් සුළුකොට තැකිය නොහැකි බව ප්‍රධාන මහෙස්‍ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවධාරණය කර තිබුණි. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිතිඥ දන්ත නිරංජන මහතා ඉදිරිපත්ව තිබුණි.
මේ සිදුවිම සම්බන්ධයෙන් සිදුකල යුතුව ඇති තවත් විමර්ශනයන් සදහා ඉඩ ලබාදෙමි්න් මේ මස 17 වනදා දක්වා තුෂාන් ක්‍රිස්මාල් නැමැත්තාව බන්ධනාගාරගත කිරිම සදහා ප්‍රධාන මහේස්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග දි තිබුණි.
Save
Save
Save
Save
Save