මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දන්සල් පරික්ෂණ වන්දනාවේ.

0
147

මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද දවස පුරාම මීගමුවේ ක්‍රියාත්මක සියළුම දන්සල් වල සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා සංවාරයක නිරතව සිටිනු දක්නා ලදි.
මේ ගමන පරික්ෂාවක් මෙන්ම දන්සල් පවත්වාගෙන යන අයට අධ්‍යාපනයක්ද වි තිබුනේ ඔවුන් විසින් ඒ වන විටත් කරමින් තිබු ඇතැම් වැරදි ක්‍රියා පිළිබදව ඒ අවස්ථාවේදිම දැනුවත් කිරිමක්ද සිදුකර තිබු බැවිනි.phiphi1phi412