.මුස්ලිම් අයට මීගමුවේ කඩකරන්නට දෙන්නේ නෑ යනුවෙන් අදාල පුද්ගලයා මුස්ලිම් ව්‍යාපාරිකයන් හට තර්ජන කොට ඇතැයි වාර්තාවේ.
මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ කාමච්චෝඩේ පදිංචිකරුවෙකු වන වර්ණකුලසුරියගේ ලාල් නොහොත් මහතුන් යන අයෙකු වන අතර ඔහු වත්මන් මිගමු එජාප සංවිධායකවරයාගේ ප්‍රබල අධාරකරුවෙකු වන අතර මිගමුව එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතුන්ව බැලිම සදහා ඊයේ දිනයේ බන්ධනගාරයට ගොස් තිබුණි.