මහනගර සභා සේවකයන්ව පොත අත්සන් කර අගැමතිගේ රැස්විමේ වැඩවලට යවලා ?

0
77

Dayan commiමීගමු මහනගර සභාවේ සේවයකයන් රැසක් මේ දිනවල නගරාධිපතිවරයා විසින් සිය සහෝදරයාගේ දේශපාලන ප්‍රචාරක වැඩවලට යොදවා ගනිමින් සිටි.අද දිනයේදි අගමැති මහින්ද රාජපක්ෂ මිගමුව පැමිණෙන රැස්විමේ කටයුතු සදහාද ඒ ආකාරයෙන්ම වැඩෙහි යොදවා ඇතැයි සැලය.
මේ ආකාර අනිතික වැඩවලට අනුමැතිය දෙමින් තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය  සමස්ත රාජ්‍ය සේවයටම නිගා දෙමින් කළු සල්ලි දේශපාලන පවුලක අල්ලේ නැටවෙන සුරතලියක් බවට පත්ව ඇතැයි මහනගර සභාවේ සේවකයෝම පවසා සිටිති.නගර සභාවෙ තුල ඇගෙ අනග රැගුම් සදහාත් තවත් බොහෝ අනිතික දේවල් සදහාත් මේ ආකාරයෙන් ලංසා පවුලට පක්ෂපාතිවිමෙන් වාසි ලබාගනිමින් සිටින්නි යැයි ඇතැම් ජේෂ්ඨ සේවකයෝද කියා සිටිති.