මහපාරේ නීති විරෝධි කාර්යාල අටවන නගර පාලනයට ජනතාවගේ අප්‍රසාදය !

0
148

කන්ටේනර් කාර්යාලයමීගමුව ශා. ජොශප් විදියේ පැරණි රාජ් චිත්‍රපට ශාලාව අසල ස්ථාපිත කර ඇති කන්ටේනර් කාර්යාලය ගැන දැනටමත් ජනතාව අවස්ථා ගණනවකදිම මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ  ඉජිනේරු වරිය වෙතට පැමිණිලි කොට ඇති බැව් වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ඊයේ දිනයේ ඇය කියා සිටියේ මෙය ඉවත් කිරිම සදහා අදාල අය වෙත දැනටමත් දැන්විමක් යවා ඇති බවය.
එහෙත් දැනටමත්  කල් ඉකුත්ව තිබුණ මේ නියෝගය ක්‍රියාත්මක නොකරන්නේ ඉහල දේශපාලන අණක් නිසාදැයි මීගමුවේ බදු ගෙවන ජනයා ප්‍රශ්ණ කර  සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here