මීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්රිවරයෙකු මෙවර මහමැතිවරණයේ අපෙක්ෂකයෙකුවන නිමල් ලසාගේ උපදෙස් පරිදි එම බඩුබෙදා දෙන බව සිය මුහුණු පොතේ ඡායාරුපද සමගින් පළකර තිබේ.
පසුගියදා මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව කියා තිබුනේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන කිසිදු අපෙක්ෂයෙකුට කොරෝනා ආධාර සහන මලු බෙදා දිම සිදු නොකල යුතු බවය.