මෙවර මහමැතිවරණය සදහා ජාතික බලවේගය නියෝජනය කරමින් මිගමුව මැතිවරණ කොට්ටාශයෙන් අපෙක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටි.
ඒ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු මෙන්ම ජාතික ජනබලවේගය නියෝජනය කරමින් 2019 දි මහමැතිවරණයට තරඟ වැදුන වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ කැලණිය විශ්ව විද්යාලයෙේ උපාධිධාරියෙකු මෙන්ම සිව්ල් සමාජ ක්ෂේත්රයේ ක්‍රියාකාරිකයෙකු වන අරුණ ශාන්ත නෝනිස්ය.