මේ නිසා ඊයේ මහර පැවැති පොහොට්ටුවේ රැස්විමට මීගමුවෙන් රැගෙන ගොස් තිබුනේ මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් බව වාර්ථා වේ.
පසුගිය කාලය තුල ලංසා පාලනය විසින් මහජන බදු මුදල් වැය කරමින් විශාල ව්‍යාපෘති සේවකයන් පිරිසක් බදවා ගැනිමට කටයුතු කර තිබුණ අතර පොහොට්ටුවේ පොස්ටර් ඇලිවිම් වලට සිට කොළ බෙදිම්වලට පසුගිය දිනවල යොදවාගෙන තිබුනේ මේ පිරිසයි.