මහවැසි නොතකා එජාප වෘත්තියවේදින්ගේ සංගමයත් විපතට පත් ජනයා අතරට….

0
68

nishanඑක්සත්ජාතික පක්ෂ තරැණ වෘත්තීයවේදීන්ගේ සංගමේ උප සභාපති සහ ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම් නිෂාන් ප්‍රනානදුපුලලේ මැතිතුමන් අදික වර්ෂාවත් සමග මහ ඔය පිටාර ගැලීමෙන් කටාන, කොච්චිකඩේ,මුරැතෑන, තෝප්පුව, මඩවල, තිබිරිගස්කටුව, උඩංගාව, මානවේරිය, වැලිහේන, කිබුලපිටිය, හීනැටියන, බමබුකුලිය, ඇත්ගාල, දෑමොට්ටාව අවතැන්වූ 1800ක් පමන වූ ජනතාවගේ සුවදුක් කඩිනමින් සොයාබලමින් ජනතාවට අවශ්‍ය පානිය ජලය, පිසූ ආහාර සහ වියලි ආහාර අවතැන්වූ ජනතාව අතරට ගොස් දින තුනක් නොකඩවා ලබාදිමට පියවර ගෙන තිබිණි.
සටහන සහ ඡායා-විශ්වා