මහවීදිය පල්ලිය අසල යාචක ගැටුමකින් එක් අයෙක් මරුට ! (විඩියෝ )

0
308
sdr
begger 2
තම යාචක සගයා පිහියකින් ඇන මැරූ යාචකයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාව

මහවීදිය පල්ලිය අසල මාර්ගයේ යාචකයන් දෙදෙනෙකු අතර සිදුව තිබුණ ගැටුමකදි එක් යාචකයෙකු විසින් අනෙක් යාචකයා පිහියකින් ඇනිම නිසා මිය ගොස් තිබුණි.

පොලිසිය පැමිණ බරපතල ලෙස ලේගලමින් තිබුණ යාචකයාව වැන් රථයක නංවා රෝහලට යැවු එහිදි සැලව තිබුණ ඔහු මිය ගොස් ඇති බවයි.ඇණිම සදහා භාවිතා කරන ලද පිහිය ඒ අසල කාණුව තිබි පොලිසිය විසින් සොයා ගන්නා ලදි
මහවීදිය පල්ලිය අසල විශාල යාචකයන් පිරිසක් දිනපතා රැස්ව සිටිති.
මෙම සිදුවිම විසින් කියාපාන අනතුරුදායක තත්වයක් ගැන මීගමුව පොලිසිය ඇතුළු අනෙකුත් බළධාරින් විසින් අවධානය යොමුකල යුතුව තිබේ.
මන්ද මහවිදිය දෙව්මැදුරටත් ඒ අසලම ඇති ශා.මරියා විදුහලටත් විශාල පිරිසක් යන එන නිසාවෙනි
මෙහි සිටින විවිධ මානසිකත්වයන්ගෙන් යුතු යාචකයන්ගේ ගොදුරක්විමට ඉඩ ඇති අවට ජනයාගේ ආරක්ෂාව සැලසිමට වැඩපිළිවෙලක් යෙදිය යුතුය තිබේ.
begger issue 1

 

Save

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here