මහින්දගේ ඔඩොක්කුවට පනින ලයිස්තුවේ නිමල් ලංසාත් ඉදිරියෙන්ම ?

0
219

nimal_lanza_actරාජපක්ෂ පාලන සමයේ කුප්‍රකට දේශපාලනඥයෙකු වු වත්මන් යහපාලන රජයේ නියොජ්‍ය ඇමතිවරයකෙු වු අරුන්දික ප්‍රනාන්දු විසින් මව්බිම පුවත්පතට ලබාදි තිබුන සම්මුඛ සාකච්ජාවේදි  රාජපක්ෂගේ ඔඩොක්කුවට යන යහපාලන ලයිස්තුව ගැන සදහන් කර තිබුණා.
නිමල් ලංසාත් ඒ ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා .
ඒමෙන්ම පසුගිය දිනක පැවැති  ශ්‍රිලනිප රැස්විමකදි  නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් බරපතල විදියට යහපාලන රජය විවේචනය කරල තිබුණා.
දැන් මේ සියළු කථාබහ මීගමුවේ දේශපාලන කවයන් අතර සාකච්ජා වෙනවා .
මේකට තවත් හේතුවක්වෙලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි ඒක පිටුපස ක්‍රියාත්මක දේශපාලනය
මදුරුවෙක්ට මුලාවෙලා ඇමති ලංසා කරගෙන යන මරා දේශපාලනය දැන් මීගමුවට ප්‍රසිද්ධ රහසක්