මේරැස්විමක් සදහා මිගමුවෙන් කාන්තාවන් වැඩිගාණක් අරන් යන්න මහින්ද පාර්ශවයට පැවරිලා තිබුණත් පහුගිය කාලේ මහින්දලගෙන් වැඩියෙන්ම හම්බ කරගත්තු ඒ වෙනුවෙන් කාන්තාවන් දහස් ගණනකට විවිධ බඩු බෙදු ලංසා පාර්ශවය මෙම රැස්විමේදි පැහැදිලිවම මඟ හැර ගොස් තිබුණා.
ඒ සදහා කාන්තා නියෝජිතවරියන් රැගෙන ගොස් තිබුනේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර සහ බන්දුල නාඔටුන්න පමණි.රාජපක්ෂලාගේ සල්ලි බලෙන් කාන්තාවන්ට බඩුබෙදු දයාන් ලංසාවත් මේ සාකච්ඡාවට කිසිදු කාන්තා නියෝජනයක් සපයා නොතිබිම මෙහි කැපි පෙණුනා.