මේ අතර මහින්ද පිළේ සෙනග අදින ප්රබල අයෙකු ලෙස සිටි දැන් යහපාලන ඇමති නිමල් ලංසා තැන තැන කියා ඇතැයි සැලවන්නේ පොරෙොන්දු දුන් සංවිධායකයන් සමගින් මහින්දගේ රැලියට නොයන ලෙසය.
ඔහුගේ සැලැස්ම වි ඇත්තේ තම සහෝදරයා වු දයාන් ලංසාව මහින්ද පිළේ මීගමුව නියෝජිතයා කරවන්නටය.
මහින්ද පිළේ මීගමුවේ සංවිධායකයන් ලෙසින් දැනට කටයුතු කරනු ලබන්නේ ශ්රිලනිප නාගරික මන්ත්රි කපිල නන්දසුලෝඡන මහතා සහ පළාත් සභා මන්ත්රි එම් .සකාවුල්ලා මහතා විසිනි.