ඇමතිකමත් මල්ලිගේ නියෝජ්‍ය නගරාධිපතිකමත් රැකගනිමින් දේශපාලන සුදුවක නිරත ඇමති නිමල් ලංසා පසුගිය කාලය තුල මහින්ද පිළ හා එක්ව කටයුුතු කිරිමට ඔහුගේ ගෝලයෙකු වු නාගරික මන්ත්‍රි දයාල් නිලංග මන්ත්රිවරාය යොමු කර තිබුණද මෙවර රැළියට ඔහුද සහභාගිව සිට නැතැයි සැලය.