වෙනදා කොළඹ යන ගමන්වලදි ජනයා රැස්වුයේ නගර සභාව අසලට වුවද මෙවර දයාන් ලංසා විසින් කියා ඇත්තේ අ ඟුරුකාර මුල්ල පන්සලට ලගට පැමිණෙන ලෙසය.
මෙයට හේතුව ලෙස ශ්රිලනිප හිටපු මන්ත්රිවරයෙකු කියා සිටියේ දයාන් ලංසා සිය ගමවු වැල්ලිවිදිය ප්රදේශයෙන් චන්දය ඉල්ලිමට නොහැකි අයුරින් ජනතාවගෙන් ප්රතික්ෂේප වි ඇති හෙයින් දැන් ඔහු කටුවාපිටිය ඉලක්ක කරගෙන සිය කටයුතු කරගෙන යන බැවින් අඟුරුකාරමුල්ලට එන ලෙස ඉල්ලා ඇති බවය.