මහින්දට ජැක් ගහන ආණ්ඩුවේ උන් ගැන රාජිත ඇමතිට මීගමුවෙන් ඔත්තුවක් !

0
107

Screenshot from 2017-05-02 11:17:51කැම්බල් පිටියේ ඊයේ එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වපු මැයි දින රැළියේදි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්ත සුපිරි කතාවක් කෙරුවා.,
කථාව නම් වෙඩි වගේ.
එතුමා කැම්බල් එකට ආවේ  යාපනයේ මැයි රැළියක ඉදල .එහෙ අයත් ගොඩක් අදෝනා කියන්න ඇති.
දරුවෝ අතුරුදහන් වෙච්ච අම්මල කිලිනෝච්චියේ පාරඅද්දර දැන් දවස 72 ක් තිස්සේ උපවාසයක.වව්නියාවේ අම්මල තාත්තල දැන් දවස 68 ක් තිස්සේ උපවාසයක්.
රාජපක්ෂ රෙජීමය විසින් මරාදාපු මාධ්‍යවේදින් ගැනත් රාජිත ඇමතිවරයා මිනිමරුවෝ කියල නම්කරලම ප්‍රසිද්ධියේම කිව්ව..
කොහොම උනත් නියම කථාව.
එතුමා කිව්වේ මිනිමරුපු උන්වයි හොරකන් කරපු උන්වයි අල්ලල මිසක් ලබන මැයි දිනයකට නිකන් එන්නේ නැ කිව්වා.
තවත් වැදගත් අභියෝගයකුත් කෙරුවා
ඒ තමයි ආණ්ඩුවේ ඉදන් මහින්දට ජැක් ගහන උන්ට හොද පාඩමක් උගන්නවා කිව්වා.
ඒක නම් සුපිරිම අභියෝගයක්.
අපි දෙන්නම් පළවෙනි ඔත්තුව.dayan-may-day5-MR
ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙච්ච නිමල් ලංසාලාගේ කාර්යාලයෙන් තමයි මහින්දගේ මැයි දිනයත් සංවිධානය වුනේ .
අනික ඒ රැස්විමේ වැඩවලට නිමල් ලංසා මල්ලි දායන් ලංසා දිව්වේ යහපාලන රජය දිල තියෙන වාහන වලින්
අනික මෛත්‍රිගෛ් ආණ්ඩුවෙන් පඩි අරන් දායන්  ප්‍රසිද්ධියේ මහින්දට වැඩ….
අයියා ගැටඹේට යනකොට මල්ලි ගියේ ගෝල්ෆේස් …Nimal lansa
ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂගේ නඩුව මාතර තියෙන කොට යහපාලන ආණ්ඩුවේ මීගමුවේ තිබුන උත්සවයකිනුත් නැගිටලයි නිමල් ලංසා ඇමතිවරයා බැසිල් බලන්න මාතර ගියේ
තවත් ඉන්නවා යහපාලන පඩි අරන් මහින්දට වැඩකරන කට්ටියක් මීගමුවේ ..ඉතින් මේ අය ගැන
රාජිත ඇමතිතුමා වැඩට බැස්ස නම් හරි ……

 

Save

Save