මහින්ද දවල්ට කන්න එන්න බෑ කියයි ! සරත් ගුණරත්න හිස් අතින් ගෙදර යයි

0
61

sarath Mahindnewඅද මීගමුවේ පැවති රැස්විමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව දිවා ආහාරය සදහා මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසට කැදවා ගෙන යාම සදහා කිසියම් පිරිසක් සැලසුම් කර තිබුණද එය අසාර්ථක විය.
තමන්ට වැඩ වැඩි යැයි කියමින් ඒ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ රැනොවේල් හෝටලයේදිම දිවා ආහාරය ගෙන ඇත.
මේ නිසා මහත් බලාපොරොත්තු සහගතව සිටි පිරිසකට හිස් අතින්ම ගෙදර යන්නට සිදුව තිබුණි.