මහින්ද රාජපක්ෂගේ හෙට රැස්විමේ දවල් කෑම ගැන පොඩි මන්ත්‍රිලාගෙන් විරෝධයක් ?

0
571

lunch packරැනොවෙල්  හෝටලයේදි හෙට පැවැත්වෙන රැස්විමට ප්‍රධාන වශයෙන් පළාත් පලාන ආයතනයන්හි ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් පැමිණිමට නියමිත  අතර මිට අමතරව පළාත් සභා සහ පාර්ලිම්න්තු මන්ත්‍රිවරුන්ද පැමිණෙති.
පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා බුෆේ ක්‍රමයටත් නගර සභා මන්ත්‍රිවරුන් හට කෑම පාර්සල් ලබාදිමටත් මෙහි සංවිධායකයන් සැලසුම් කර තිබිම ගැන පොඩි මන්ත්‍රිලාගෙන් විරෝධයක් එල්ල වි ඇතැයි වාර්ථා වේ.