මහින්ද වෙනුවෙන් වෙන්නප්පුවේදී බෝධි පූඡා

0
112

15078701_1367560786619984_1968732713264692735_nහිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය වෙනුවෙන් සෙත්පතා අශීර්වාද බෝධී පුජාවක් අද 18 දුම්මලදෙණිය ශ්‍රිසුමනාරාම පිරිවෙන් විහරස්ථානයේදි පවත්වන ලදී.
විහාරාධිපති අංගම්පිටියේ සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම ආශිර්වාද බෝධි පූජාව සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු හිටපු ප්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන ජූඩ් උඩුගම්පළ , ජගත් ප්‍රියංකර , මංචනායක යන මහත්වරුන් සමග විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු